T20 world champion captain with Senior Indian players announced their retirement| now 3 players

Publicado 2024-06-30
#t20worldcup2024 #viratkohli #rohitsharma


T20 world champion captain with Senior Indian players announced their retirement| now 3 players
Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.


Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video


if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

Todos los comentarios (21)
  • @user-dp7fn2cr5j
    කොච්චර බැන්නත් ලන්කාවෙ අය ඒ බනීන්නේ අපි ඔවුන් ඉදිරියෙ සැමදා පර්‍ර්ද වු නිසයි .... ඒත් කෝලී කියන්නෙ සැබෑම පට්ට දක්ශයෙක් ❤❤❤❤
  • ඊයේ වෙනකම්ම ඉන්දියාව සම්බන්ධයෙන් ඒතරම් පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් ඊයේ තරඟයේ දක්ශතා හා තරඟයෙන් පසු ඔවුන්ගේ හැඟීම් දැක්කම ඇත්තටම මේ ක්‍රීඩකයෝ හා කණ්ඩායම සම්බන්ධයෙන් ලොකු ගෞරවයක් ඇති වුනා. Congrats India Happy retirement both Virat and Rohit!!!
  • @vadcrch
    Mahela = Rohit - Natural Talent Sanga = Kohli - Hard Work
  • තුන්දෙනෙක් ගියත් තව හොද ඈයෝ ඉන්දියාවේ ඉන්නවා. ඒ අලුතින් එන අයත් සුපුරුදු පරිදි ලංකාවට ගහනවා.
  • අපි දැන් LPL ගැන විස්තර හොයල හොද 11 ක් හොයාගෙන ලෝකෙටම ගහමු. ජය ශ්‍රි ලංකා 🇱🇰!!!
  • @hansakabro1082
    180k ගහමු කොහොම හරි ඉන්දියන් tour එක ඉවර වෙන්න කලිම් කොමහරි❤️ අයියේ❤
  • @AjitSair
    රෝහිත් සර්මා තමයි මගේ හීරෝ හරිම නිහඩ චාරිතයක්
  • Virat,kohli,Rohith sharma these cricketers are legends for india that's no doubt. India is the best team today Being unbeatable this whole season.well done.🙏👌👌
  • @ishishan7245
    Congratulations 🎈🎊🍾🎉 India 🇮🇳
  • @sahan9289
    ඉරිසියා ව ඔනී ne india දක්ශයී ❤
  • Mn nm හිතන් නැහැ iyea match ekea වැ‍රැද්දක් wuna කියලා... 🤷🏽‍♂️ Tournament එකේ හිටපු දක්ෂම team eka ඉන්දියාව....🇮🇳🇮🇳 ඔහුන්ට ඒ තැන හිමි වෙන්න ඕනේ.....✊️
  • එක කවදාවත් ඉන්දියාවට පාඩු වෙන්නැ එයාලා ඔනම කෙනෙක්ට රිප්ලෙස් කරන්න කෙනෙක් නිර්මානය කරලා තියෙනවා ටීම් A ,B,C කියලා ටීම් තුනක් හදලා ඇති මන් දන්නැ එක එත් එහෙ රාහුල්,ඉශාන්,විශේශයෙන් තරුන ක්‍රිඩක ජයිස්වාල් වගෙඅයටත් මැච් දෙනවා එකට ලංකාවෙ එකම ටීම් එක රිප්ලෙස් කරන්න කෙනෙක් නැ ඔහෙ කිසිම අනාගත දැක්මක් නැ ඔහෙ දුවනවා 😊 ආයෙ මෙක හදන්න අමාරුයි අපිට ඔකෙ ඉන්න උදවියට වඩා දෙවල් තෙරෙනවා එයාලාට උවමනාවක් නැ මෙක හදන්න ප්ලෙයස්ලාටඋවමනාවකුත් නැ හැදෙන්න නුවනිදු,නිපුන්දනංජය,ශෙවොන්,ලහිරු සමරකොන් මෙයාලා අපෙ අනාගතෙ එක පාර 2028 වල්ඩ් කප් ගස්සන්නද මෙහාලා කො මැතිව්ස්ට හදපු රිප්ලෙස් කරන්න ක්‍රිඩකයෙක් කො දසුන්‍ වෙනුවට ක්‍රිඩකයෙක් මැචස් නොදී ක්‍රිඩකයෙක් ගෙනල්ලා ෆෙල් උනාම උට අපිත් බයිනවා 😊 ක්‍රිඩකයෙක්ට කන්ෆිඩන්‍ට් එක අඩුපාඩු හද ගන්න බැටින් හද ගන්න තරුන අයට මැච් හම්හෙන්න ඔනි අවස්තාව හම්බෙම්ම ඔනි ❤ එවා වෙන්නැ එක පාට්ට ක්‍රිඩකයෙක් ආදෙශ කරන්න බැ එයාලට මැචස් ගස්සලා අපි හදන්න ඔනි ප්‍රධාන ටීම් එකට අමතරව අපි දෙවනි ටීම් එකක් නිර්මානය කරන්න ඔනි එයාලට මැචස් දෙන්න ඔනි
  • ඒකට අපේ එවුන් දක්ශතාවය නැතත් රැදිලා ඉන්නව පන ඇද ඇද 😂😂😂 ඒ දෙන්නම දක්ශතාවයේ ඉදන් සමු දෙන්නෙ .
  • @senudionara
    ඉන්දියාව ලෝක කුසලානය දිනලත් කීඩකයෝ ඉවත් වෙනවා. ඇයි ලංකාව කුජීත විදිහට පැරදිලා පරාජයේ වගකීම බාර අරගෙන ඉවත් වෙන්නේ නැත්තේ. ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කීඩකයෝ ඉවත් වෙන්නේ නෑ.
  • @r.gaming6884
    india aththatama godak strong api horu horu ganava un horu thamai godak habai un 180 gahala hora karanne api wage 55 gahanne ehema baladdi india koheda api kohea api eka hadawathin piliganna wenava..rohitge wayasath ekka u gahana parak ape ekekta gahanna bha.. atta ekai ,,watinama de mole eka ape ratatama na ithin koheda api hamadama ada ada innava bn