Emotional Dasun Shanaka Shows Class After Wanindu Hasaranga Outburst

66,651
0
Published 2024-07-02

All Comments (21)
  • @user-ur9rv6xr8n
    දස්සා තමා ඉන්න හොදම නායකත්වය තියන කෙනා ❤ තව ටිකක් තද ගතියක් තිබ්බා නම් ...... වනියා වගේ මෝඩ පහේ එකක් නෙවෙයි , ඒක තිබ්බා නම් රැදිලා ඉන්න ලේසි
  • දස්සා තමයි අපේ ටීම් එකට ගැලපෙනම කැප්ටන් ❤️
  • කටුස්සා ge kare රත්තරන් benda wage thama Moda Waniya.දසුන් great අවංක නිහතමානී porak
  • @Sigma.34157
    Dasun Shanaka is a very humble and kind person. 💖
  • @user-fg7fh9ok1j
    අපි කොහොමත් දසූන්ට ආදරෙයි❤
  • එදත් අදත් හොඳ ම නායක යා දස්සා තමයි ❤❤
  • නිහතමානි ටීම් එකෙ නායක කමට සුදුසු එකම ක්‍රීඩක යා දස්සා......අනික වැඩිම දිනීමෙ ප්‍රතීශත තීන නායක.කිසිම විනයක් නැති ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට සුදුසු නෑ😂
  • වනිදුට මොලේ තියෙනවද😅 කවදාවත් බැට් කරලා නැති පිච් එකක වර්ල්ඩ් කප් එකේ ටොස් එක දිනලා බැට් කරේ😅
  • @user-sc7yd7mp4r
    වනිඳු නායකෙකුට කොහොමත් සුදුසු නෑ
  • @SenaSampa
    Dassa thama nayakakamata niyama charithe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
  • දසුන් අයිය තමා නායක්ත්වයට හොදම