මුරලි කැමතිම ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පිතිකරුවන් කවුද?

416,493
0
Published 2019-11-08
1992 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් මුත්තයියා මුරලිදරන් ලොව බිහිවුණු දක්ෂතම දඟපන්දු යවන්නන් අතරින් විශිෂ්ටයෙක්. ජාත්‍යන්තර එක්දින තරග 350ක්, ටෙස්ට් තරග 133ක් හා විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 1347ක් දවා ගැනීමට සමත්ව ඇති මුරලිදරන්, ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පිතිකරුවන් ගැන පැවසුවේ මෙවැන්නක්.

එහි සම්පූර්ණ වීඩියෝව: bit.ly/MuttiahMuralitharanLegends

Subscribe now ✔️ thepapare.com/youtube

#Legends #MuththaiyaMuralitharan #TPCricket

All Comments (21)
  • @nirmalsuki
    They forgot Dilshan. Just a shame, because Dilshan was a key player for a long time at the top of the order.
  • සනත් කියන්නෙ මේ ලෝකෙ ඕනම බෝලර් කෙනෙක් ගනන් ගත්තෙ නැති පිතිකරුවා. වසීම් වකාර් මැග්‍රා ඩොනල්ඩ් නිට්නි පොලොක් ගෆ් ඔහුට අදාල නෑ. අරවින්ද කියන්නෙ ටොප් ක්ලාස් බැටස්මන් i never seen srilankan batsman like him.
  • සනත් වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් අපේ ජීවිත කාලය තුලින් බිහි වෙන්නේ නෑ ❤️❤️❤️❤️
  • @dhananjaya1251
    what a cricketing knowledge..our pride our legend love u murali ❤
  • අරවින්ද බැට් කරද්දි බලන් ඉන්න ආසයි....මාර ටැලන්ටඩ්...
  • @anilkashyap1584
    Humility to the core. A complete Srilankan at heart. Also we must appreciate and respect all the SriLankan people to have supported him. This shows how broad minded and secular the Sinhala people are who gave it all they had in terms of encouragement, name, fame and money to Murali. Great Nation with Great Humans. Namaste
  • @ibba89
    ඒක ඇත්ත. ඉස්සර සනත් මුලින්ම අවුට් උනාම tv එක off කරනව.එතනින් එහාට මැච් එක බලන්න එපා වෙනව.මොකද සනත් මුලින්ම අවුට් වෙලා ගිය මැච් 90%ක් විතර ලංකාව පැරදුනා.
  • Well said.. Murali .. you are a legend too..we are proud as a nation..
  • Aravinda use to wait in the crease for a day or day and a half to save test matches for us.This was different role to others .
  • කතාව සහතික ඇත්ත...මෙහෙම තිබුන ක්‍රිකට් තමයි අද ඉන්න එවුන් නැත්තටම නැතිකරලා තියෙන්නෙ
  • අරවින්ද යනු ශ්‍රීලංකා ක්‍රිකට් වංශකතාවේ අරවින්දයි ❤️❤️
  • @divanetcorner
    No doubt, Aravinda is the best player from Srilanka. His Cover drive is the best among the best