wanindu hasaranga for big fine from LPL 2024 wearing a non kandy Falcone helmet| reports

Published 2024-07-07
#waninduhasaranga #lpl2024 #kandyfalcons

wanindu hasaranga for big fine from LPL 2024 wearing a non kandy Falcone helmet| reports
Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.


Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..

Music using this Video


if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

#srilankacricket #srilankacricketvlog

All Comments (21)
  • ලන්කාවේ ටීම් එකට කැප්ටන් කෙනෙක් ඕනමද... හොදට ඉන්න උන් කැප්ටන් කරපු ගමන් පිස්සු නටනවනේ 😂😂
  • @clachannel3597
    මුන්ට ලක්ශ 11කියන්නෙ අපිට රුපියල් 11ක් වගේ..කෝටි 11ක් දඩේ ගැහුවනම් ටිකක් හරි දැනෙයි..
  • හොඳ ම වැඩේ. පඩේ බහින්න්න. ඕකගෙ බෝල්වලට 6 × 6 වදින එක තමයි ලොකු ම සතුට 😂
  • දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕන
  • මට පේන්නෙ වනිදු කියන්නෙ අමු රස්තියාදු කාරයෙක්ද කොහෙද කොච්චර දක්ශ වුනත් මූ දැන් ශ්‍රීලංකාවේ ක්‍රිකට් අපකීර්තිමත් කරනව😢
  • දකුණු පැත්තේ පින්තූරේ දැන් වනිඳුගේ Logo එක වෙලා 😂😂😂. මෑන්ගේ ග්‍රහචාරේ පොඩ්ඩක් බැලෙව්වනං හරි. රාහු ඔලුවට ඇවිල්ල වගේ මෑන් කරන්නෙම පිස්සු වැඩ 😂
  • @shanthirose9248
    මුව එලවන්න ඕනේ.. මොකෙක්ද මේකා... අපි ආදරේ කරන ක්‍රීඩාව... අපි ට වෙන්නේ වෙන රටක් අපේ රට කියලා හිතාගෙන crickrt බලන්න. මුරලි, උපුල් චන්දන, ධර්මසේන, රංගන හේරත්, මේ මිනිස්සු කරපු දේවල් වලින් 1% කරලා තියනවා ද... මේ හරකා... අර මිනිස්සු අපිට දෙවිවරු වගේ.. මේ බුරුවා විතරක් නෙමෙයි තව කීප දෙනෙක් ඉන්නවා...
  • @desh7761
    නැශනල් Team එකේ ලොගෙ එක ගහාන් ලීග් ගහාන මොඩයො ඉන්න එකම රට මෙක තමයි 😂😂
  • National team එකේ නායකයා වෙච්ච දවසේ ඉදලා ඌගේ පඩේ වැඩියි මුලිම්ම අම්පයර්ලට ගහන්න ගියා ඊට පස්සේ අර පොඩි කොල්ලෙකුට බැන්නා චාමිකට අතට අත දුන්නෑ දැන් අද හෙල්මට් එකට අම්පර් කියපු එක ගනන් ගත්තේ නෑ හොද වැඩේ ඕකට දඩ ගහපු එක උගේ හෙන ලොකුලයින් දං😡😠
  • @user-se7qx4so7s
    ඔකා ලොකෙම එක උනත් රටට තමයි කැලල බන්ගලාදෙශෙ ගානට වැටෙනො ලන්කාව මෙච්චර මෙ රටෙ කොල්ලො ඉද්දි ඔකට හැදියාව හදාගන්න බැරිනම් අයින් කල්ල දාන්න ඔන
  • @somakalubovila
    💜💙💚💛💖👍 මොකද්ද මේ මනුස්සයට මේ වෙලා තියෙන්නෙ. 😈 මුලින් ම වනිදු දේශපාලන බිල්ලක් උනා.....මාලිමාව world Cup stadium බැනර් අරං ඉඳපු වෙලාවේ වනිඳු ' අපිව බලන්න ඒත් දේශපාලනය අරන් එන්න එපා ' කියලා කිව්වා කියලා මාධ්‍යයේ සැරිසැරුවා. ඊටපස්සේ ' නෑ මම එහෙම කිව්වේ නෑ. රටට ඕන වෙනසට සහය දෙනවා ' කියලා ඔහු කිව්වා කියලා දෙවන පුවතක් මාධ්‍ය තුල සැරිසැරුවා. මොනවා උනත් ඔහුට එදිරිව මාධ්‍ය හා ප්‍රේක්ෂකයෝ ඔහුට පන්න පන්නා පහර ගහන්න දේශපාලනය පසුබිමේ තියනවා කියලා හිතෙනවා. ඔබ කියනවා වගේ වනිදු මෙය වටහාගෙන සන්සුන් වීම තමයි විසදුම. ඔහුට ඉහලින් සිටින අය මෙයට සහය දිය යුතුයි. 💚 අපි මධ්‍යස්ථ ව බලමු. මේ සටහන තිබ්බේ ඒ වෙනුවෙන්.
  • @Pasidu_sathsara
    අඩුම ලක්ෂ 50 ක්‌ වත් ගහන්න තිබ්බේ උන්ට ලක්ෂ 11 කියන්නේ අපිට රුපියල් 11 වගේ 😒
  • @user-tz8ur9hd7c
    ඔකා පිස්සෙක් මුටේ ගැළ පේන්නේ බංගලි
  • මුට පිස්සුවත් හැදීගෙන්නවත් එනවද😮
  • @user-vq1bq4tq4t
    ඉතින් මැතිවුස් චන්දිමාල් එහෙමත් හෙලමට් දාගන හිටියනේ ජාතික කන්ඩායමේ මට මතකයි
  • @rupasingha7816
    මෙයාට නෙවෙයි රටට හානියක්...මේ බුරුවන් නිසා... පලකිරීම අගය කරමි..
  • @ar.3764
    Aiye oyage video maru.boru wel wataaram ne lassanata katha karanawa.keep it up ❤
  • @SiriSudamma
    ඔකාගේ ව්නය හදන්න බෑ,,ඔකා වන්නිල ඇත්තටවත් බාරදීලා බලමුද නැත්ත අනිත් එවුන්ට්කත් හදාගන්න වෙන්නේ නෑ😂😂😂😂
  • @Dush_and_Pesh
    Munta mole kalandak nadda manda.. Me wage harak indi Lankawe cricket oya widihata thyena eka pudumai… Lankawa loke issaraha wihiluwak wela thyenne me yakku hinda kohomath dan…