Hard Rubbish Australia|අවුරුද්දකට පාරක් ගෙදර පරණ බඩු එලියට දාලා අලුත් බඩු ගන්න ඔසී මිනිස්සු| Map pin

519,457
0
Published 2021-10-10
Hard rubbish (bulky waste) are items that cannot fit in a regular bin and are usually quite large such as fridges, washing machines, couches, cupboards, wardrobes, televisions, furniture, computers, mattresses, and similar items.

large objects which can't fit in your kerbside bin. These are typically made up of durable products which are either broken, replaced or no longer desirable which have to be disposed of. Hard garbage doesn't include recyclable items, green waste or regular garbage in the house.

Bricks, concrete, stone, clay, fencing, sand or soil. Hazardous waste, including asbestos, paints and chemicals. Tyres, large car body parts or batteries of any type
For the purposes of this review these sources are defined as giving rise to four major categories of waste: municipal solid waste, industrial waste, agricultural waste and hazardous waste.

​Residents can drop off hard waste items directly at the Citywide Transfer Station and Resource Recovery Centre.

#MapPinCouple #SinhalaTravelVlogAustralia #SinhalaVlogs #MapPin
Hard Rubbish Australia
Map Pin

Fallow us on
YouTube
   / @mappintravel  

FaceBook
www.facebook.com/MappinTravel

instagram
www.instagram.com/map_pin_couple/
map_pin_couple
Hard Rubbish Australia
Gears
GoProHiro8Black
GoProHiro9Black
GoProHiro10Black
Samsung Galaxy S20 Ultra

Music
NCS
Track: Elektronomia & RUD - Rollercoaster [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch:    • Elektronomia & RUD - Rollercoaster | ...  
Free Download / Stream: ncs.io/Rollercoaster

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -Hard Rubbish Australia

All Comments (21)
  • මේ මිනිසුන්ගේ ජීවිතත් කොලිටියි වැඩත්කොලිටියි.පිනත් කොලිටියි.කුනුත් කොලිටියි.😃👍☝️♾🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍
  • හදිස්සියකට කැඩුනු බේසමක්වත් හොයාගන්න බැරි ලංකාවෙ අපි😁😁😁😁😁❤❤
  • වටයක් ගැහුවනම් දෑවැද්දට බඩු හොයා ගන්න තිබ්බා ඩෝ 🤪🤗
  • හැමදේම ලැබෙන්නෙ සසරෙ කරපු පින පව නිසා ... ..ලස්සනයි වීඩියෝඑක ... මම අදයි අහම්බෙන් ඔයලගෙ වීඩියෝ දැක්කෙ ...කීදෙනෙක් කන්න නැතිවත් ඉන්නවද 😥 ..ඉතින් මේ අයට තියෙන හින්දනේ ඒ අය අලුත් ඒව ගන්න මේවා අයින් කරන්නෙ ... පරන වෙන්න දෙන්නෙත් නැතිව වෙන කෙනෙක්ට ගන්න මෙහෙම තියෙන එකත් ලොකු පිනක් 💗
  • කොයි තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක්ද ❤️❤️❤️තමන් ඉවතට දමන දේ තවත් කෙනෙක්ට උවමනාවක් තියේනම් අරන් යන්න සුරක්ෂිතව පාර්සල් කරලා.ඒ රටේ සුන්දරත්වය පුලුවන් විදිහට අපිට බලන්න අරන් ආව ඔබ දෙපලට බුදු සරණයි.....!
  • @prazaakv282
    මේව බලලා තේරුම් ගත්තෙ එක දෙයයි, දේශපාලු කාලකන්නි අපේ රට ඇදල දාල තියන තැන
  • @champz6917
    දියුනු රටක ඕවා සාමාන්‍යයි.. ඔහොම ගත්ත tv එකක් දැනටත් අපේ ගෙදර වැඩ හොදට 😋.
  • @amdatv8697
    අපි ඉන්න තැන කොතනද කියල හිතුනාහම පට්ටම වේදනයි 😥
  • @binurayohan1358
    කුනුටිකක් එවන්න බැරිද 😂 විඩියෝ එක සුපිරී ආදරෙයි ❤️‍🔥
  • මේව දක්කිද්දින් පාර්ලිමේන්තුවම ගිනි තියන්න හිතෙනෝ 🙁😢අපේ රට කොච්චර ලස්සන උනත් දියුනුවක් නෑ එකමතැන 🙄ලෝකෙම හයිස්පීඩ් ලන්කාව ගාට ගාට 🙄
  • ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන පට්ට දුකක් දැනුනා, විසි කරන දෙයක්වත් මුන් මෙහෙට ගෙන්න දෙන්නේ නෑ, දුප්පත් එකෙක්ට බඩුවක් ගන්න බැරි වෙන්නම බදු ගහනවා, උන්ගේ පංතිය විතරක් සැප විදිනවා, දුප්පත් එවුන් උන්ව බලයට ගෙනල්ලා, හුල්ලලා මැරිලා යනවා.
  • වැඩ කරන අපේ විරුවා මවු බිමට හෙමින් කෙලියා තව කෙලින එකෙක් වේනම් ඒ බැසිල් තමා මිනිහා.😅🤣✌️
  • @sandeepani8940
    ඒක පට්ට වීඩියෝ එකක් අයියා ,අක්කි😍😍😍😍
  • @nanakuw9851
    බලන්න හරිම ආසහිතෙනව ආදරෙයි ලංකාවේ ඔයාලට 💓💓💓🌻
  • මේ තමා දිවිය ලෝක අපි ඉන්නේ අපායක ද කියලා හිතෙනවා .මගේ රටට අගෞරව කරනවා නෙවෙයි අපිට මීට වැඩිය හොඳ තැනක ඉන්න තිබ්බා .අර පාර්ලිමේන්තුව කියන අපායෙ 225 දෙනා වැනි වධකයො නැත්නම් .හරිම දුකක් හිතට දැනෙන්නේ ඔයගොල්ලොන්ට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවට ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ දරුවන්ටත් ඔය පින් පිංබිමේ ඉඳ වාසනාව ශක්තිය ධෛර්යය හැමදාම ලැබේවා..
  • @MrApple_3
    කුනු පොඩ්ඩක් වත් නෑ ඒ රටෙ ලස්සන.😍😘
  • ළංකාවේ තිබ්බේ නම් 1hours වලින් කෑලිත් නෑ .හැමදාම video බලනවා ❤️👍
  • ඕහේ විසිකරලා දාල තියෙන ඒවා ලංකාවට ගෙන්නලා ගිනි ගනන් වලට විකුනනවා අපේ අයියලා,🤣🤣🤣🤣 මෙවන් අසිරිමත් ජාතිය ලොවෙන් උදාරයි,🤣🤣🤣🤣🤣
  • @chathurika1815
    ලංකාවේ නම් ප්ලාස්ටික් කෝප්පයක් වත් කැඩෙන්නේ නැතිව විසික් කරන්නේ නෑ.ඒ තරමට ලංකාව දියුණු රටක්