හංගේරියාවේ LIVING COST ? | රු 7000ට මොනවද ගන්න පුලුවන් ? | COST OF LIVING IN HUNGARY | VLOG 37 🇭🇺

28,074
0
Published 2023-03-17

All Comments (21)
  • ඡන්දය හරියට භාවිතා කරන්න ඒක හරියටම හරි හැබැයි වැරැද්ද 225 විතරක් නම් නෙවෙයි රටේ පුරවැසියන් වැඩ කරන්න ඕන උපරිමය දෙන්න ඕන වැඩ හරියට පැය අට වැඩ කරන්නෙ කීයෙන් කී දෙනාද
  • හරිම ලස්සනයි සතුටුයි තෙරුවන් සරණයි ආදරෙයි පරිස්සමින් 😘🥰💞💞💞
  • 👍🙂❤️ භයානක තත්වය අපිත් දැක්කා 😅
  • @Mahesh-sx6zg
    බොරු ෂෝ නැති කපල් එකක්.. super ❤️
  • @RIUNirmal
    Miskolc ගැන වීඩියෝ එකක් ඕනෙ?
  • Dan dunna athal 😂 aka maru aaaa adareyi ❤❤❤ denatama parisamin inna
  • මිනිස්සු පරේ යනකොට ඒ ඉඩ ගැන හිතලා ඉඩ දීලා පාරේ යන්න. ලංකාවේ ඉන්න වැඩි මිහරක් පාරේ යන්නේ උන් විතරයි පාරේ යනවා කියලා හිතන තාලෙට හිතලා. අනෙක් මනුස්සය ගරු කිරීම ඉතාමත් වැදගත්. දෙමව්පිය ගරුත්වය හිතන්න කලින්.
  • Parissamin dennama, asanipa novi parissamin inna dennama.adareii budusaranai obalata ❤️❤️❤️
  • Wadina eka honda guna dharmayak eka demaupiyanta, wedihitiyanta guruwarunta wendata aulaka ne politicianslata wadina eka thamai aula. Eka hadagtthamam ape rata sura purayak😁❤
  • වම් පැත්ත හරිම භයානකයි තමයි.ඒක මරු කතාව 😄😄😄😂😂😂🙊🙊🙊 මං ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා.ඔයාලා දෙන්නම මරු ඩබලක් 😍😍😍😍❤️❤️❤️❤️
  • @janu5077
    Super 👍,,,, from Europe, 🇱🇰
  • වම් පැත්ත ගොඩක් භයානකයි වගේ තමයි😂
  • @Shanuka38
    වම්පැත්තෙන් හොදයි 😂😂🥲
  • @Nethunethu8855
    Embassy interview ekedi monada ahanna prashna job ekakata enawa nm eka gana poddak video ekak dannako