How to make Sri Lankan Wambatu Moju/Eggplant Moju. චෙෆ්ගෙ වම්බටු මොජුවක් හදමු. COOKING SHOW.

493,035
0
Published 2022-04-08
Eggplant Moju Recipe

Eggplant 1kg
Onion slice 4 large onion

Hosted by Chef Desha Paranavithana
Subtitles by Santhushya Nanayakkara
Videography and Edited by Isira Perera


Garlic 4
Ginger 1inch
Green chilli 4
Shallot onion 10
Cinnamon stick
Mustard powder or paste 1tsp
Chilli powder 1/2 tsp
Tumeric1/2 tsp
White vinegar or Coconut vinegar 100ml
Salt 1 tsp
Sugar 4 tabs
Card omen pods 4
Rampa
Curry leaves

Please follow us on//www.facebook.com/TravelWithChefAus
Instagram//www.instagram.com/travel_with_chef
Email:[email protected]

All Comments (21)
  • පලමු වතාවට තමයි මම බටු මෝජුව හැදුවේ.හරිම රසයි chef thank you very much chef.
  • හැම දෙයක්ම නිවැරදිව කියලා දෙනවා 🌹 ගොඩක් ස්තුතියි
  • ආසම ආසයි ස්තූතියි ඔබතුමාට අද සමාජයට උවමනා රෙසිපි එකක්
  • ස්තුතියි නිහතමානීව සහ හරියටම කියල⁣ෙ දෙන කැම රසවති
  • @ISHANI_B
    Made it now. Absolutely delicious and easy to make. Thank you chef 👨‍🍳
  • Yellow rice එකට මම අද හැදුවා. හරිම රසට ආවා. Thank you very much chef . බුදුසරණයි ඔබ‍ට..
  • අද මම හැදුවා නියමෙටම.❤❤❤❤❤ හුඟක් ස්තුතියි
  • I made wambatu moju for a first time. It was very delicious .Thank you very much chef
  • @BintariVaffoor
    Thank u chef clearly explained hw to make රසවත් වම්බටු මෝජු.
  • @mala1839
    මම හැදුවා. හරිම රසට ආව. ස්තුතියි.
  • @nalakanalaka774
    Thnkyou chef... ඔන්න මන් අද මෝජුවක් හදන්නයි මේක බැලුවේ ...
  • @ireku2796
    I made this last week, it was delish. Everyone loved it.😍 Thank you so much.
  • @dishi1315
    Mama Chefge Me recipe eka hadala baluwa... Woow.. Harima Rasata aawa... Thank you so much chef... 🙏
  • @najimunissa2811
    ආස හිතුණා කන්න මම ත් හදලා තියාගන්න ම් අපිට නොම්බ් වලට ගොඩාක් වට්නවා ස්තුතියි සුභ දවසක්
  • අම්මෝ...හරි ආස කෑමක්..ගොඩක් කල් ඉඳන් වම්බටු මෝජුවක් හදන්නෙ කවදද කියල බලාගෙන හිටිය..ගොඩාක් ස්තුතියි චෙෆ්...
  • මමත් හැදුවා රසම රසයි ඉතුරු වෙච්ච පේස්ට් එක දාලා තව එකකුත් හැදුවා ❤
  • @nirmalaudeni6368
    මම හැදුවා chef හරිම රසයි..ස්තුති ඔබට ගොඩාක් ....