Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 242 | 01st August 2024 | Sirasa TV

135,358
29
Published 2024-08-01
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/

#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

All Comments (21)
  • මන්ත්‍රිට ෆොටෝ යවනවාට මම නම් පක්ෂයි. ඕක කැඩෙන්න ඕනි කසාදයක්
  • @H.M.NKumari
    අන්කුරට සම්මානයක් දෙන්න ඔනි අට්ට්න් සුපර්
  • @Nethukisinethma
    කොහොමත් ඔය මංජරී හෝන්තුව හිරාන් ට ගැලපෙන්නෙ නෑ ,කාංචි තමා ගැලපෙන්නෙ❤❤
  • @user-su8gi8tj4q
    මේකේ සර්කස්කාරයෝ කතාවට වඩා යන්නෙ මී මැස්සගෙ කතාව😂😂 ඒක 9ට පෙන්නනවනෙ . ඉතින් මේකෙත් මී මැස්සා දාන්න එපා.. සර්කස්කාරයෝ බලන්න දෙන්න අප්පා😒
  • විපුලන්තය තමා දවසකටවත් මිනිහ
  • විපුලන්තගෙ ඇන්ටික් ශොප් එකේකවදාවත් සෙනග කවුරුවත්නෑ
  • @Saman707
    අනුකි ❤ භුතයා ආදර කතාව ලස්සන වේයි 😊😊😊😊😊
  • විපුලයා දුන්න ටොපිය නම් මරු..මොලේ තියන වැඩැක් කරාමයී ඔකා..😅😅😅
  • විපුල අයියා nam superi ❤❤❤❤❤❤❤❤❤
  • අංකුරට ලයික් වැස්සක් දාගෙන❤❤❤❤❤ යමු
  • අන්කුරාට superb performance best of luck son❤❤❤❤❤❤❤
  • මෙන්දකයට කංචිගෙන් පරිප්පුවක් කනකන් ආසාවෙන් ඉන්නේ මං විතරද 🤭
  • අනුකි මංජරී අදුනන නිසා මංත්‍රීට යයි වගේ ෆොටෝස් ටික.
  • බැට් එක ගෙනැත් දුන්න සීන් එකටනම් ආසයි.........
  • නංගි ට හොඳ මොළෙ 🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍😃😃😀😀😀
  • @dasunibhagya3509
    මල්ලි නම් සුපිරි....නියම අක්කා මල්ලි වලියක් ඒක නම්...ඒ පොඩි එකා නම් සුප්පර්...❤❤
  • මට නම් හොඳ ම නලුවා මෙත්සිරි හරිම තාත්වික නළුවෙක්
  • @eshperera9367
    විපුලන්ත මරු අප්පා❤❤❤❤