Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 769 | 2024-08-01 | Hiru TV

261,827
0
Published 2024-08-01
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 769 | 2024-08-01 | Hiru TV

සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...

Watch All Episodes - hiru.lk/by6T7R

Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! -    / @hirutvofficial  

Visit our official website - www.hirutv.lk/
🔴 Watch YouTube 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4

Follow us on Facebook - www.facebook.com/hirutv
Follow us on Instagram - www.instagram.com/hirutvlk
Follow us on TikTok - www.tiktok.com/@hirutv
Follow us on X - twitter.com/tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX

#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

All Comments (21)
  • කැතරින් සරස්වතී අක්කාට චාටුවෙන් දනවන්නේ තමන් හොද වීගෙන එන බවයි. නමුත් සරස්වතී අක්කාට කැතරින් මේ කරන්නේ බොරුවක් බව හොදටම තේරෙයි. මේ අතරේ ජූඩ් අනුරාධා පාරේ එනවා දැක කතාවට අල්ල ගත්තේ ශිවා ශ සුදු මැණිකේගේ විස්තර දැන ගැනීමටයි. නමුත් මෙතනට ආ සමරේ නිසා අනුරාධා නේරෙන අතරේ ජූඩ්ට සමරෙගෙන් නම් බේරුමක් නැති වෙයි. මේ සමරේ කවුරු වෙන්න පුලුවන්ද? අද මෙතැන් සිට කුමක් වේවි ද?
  • @IndhikaMadhu
    සමරෙ ❤ ටීචර් ❤ආදර‌ කතාව පටන් ගන්න‌ විදිය කැමැත්තෙන් බලන‌ සෙට් එකක් සිටිද මං වගේ..😅😅😅❤❤❤
  • @IndhikaMadhu
    සමරේගෙයි ❤ ටීචර්ගෙ යි ❤ ආදරේ ට ඇස් වහක් නම් වදින්න එපා....❤❤❤❤❤❤❤🎉🎉🎉
  • මට නම් හිතෙන්නේ කතාවේ නියමම චරිතය දැන් සමරේ
  • @riyalpathuma5454
    මුදලිලා දිග පර පරලොව යවනට කැමති අය කෝ..
  • සමරෙටයි චුටි ටීචටයි කැමති අය කෝ බලන්න 😚💕
  • සමරේ සුපිරියට වැඩේ දෙනවා❤❤❤❤
  • සමරේ පොලිස් නිලධාරියෙක් කියන අය කෝ..
  • අපේ සමරෙගෙ වැඩ පටන් ගෙන වගෙ❤❤❤❤ දැන් එලිපිටම❤❤❤මං කිව්වේ බලන අයට පේන විදිහට ❤❤❤
  • ගෑනියෙකුට හැංගිල කාටවත් නොපේන්න පරෙස්සමට ඉදපන් කියනවට වඩා හොදයි බෙල්ලෙ වැලක් දාගන්නවා
  • සත්‍ය කියන කේප්ප වැස්සිට පිස්සු.හැංගිලා ඉන්නවා නම් මොන මගුලටද බැල්කනියෙ ඉන්නෙ
  • කියන්න දෙයක් නෑ.සමරෙ සීඅයිඩී රහස් පොලීසිය ❤❤❤❤❤
  • මේ කතාව බලන්නෙ දැන්නම් සමරෙ හින්දමයි.කොහොමද මුදලාලියට දුන්න ටෝක්...ආදරෙයි සමරෙ...❤❤❤
  • @inokainoka1935
    සුදු මැණිකේගෙ කෝලම වෙලාවකට සමයන් නටනව
  • @style119
    සුදු මැණිකෙ නම් ගොන් නොහොන්තුවක්.....
  • සමරෙගෙ චූටි ටීචර්ගෙ ආදරෙ හරිම ලස්සනයි ❤❤
  • @SamaMuthu
    සමරේගෙ හිනාව 👌💐💐💐💞💞💞💞
  • @riyalpathuma5454
    මරයම සමහ පොද බදින මහරන අපේක්ශ රෝහලෝ සිටින ඉක්මන් සුවද ලැබෙීවා..🙏
  • @Dhammikahas
    සුදුමැනිකෙ සිවාව බිල්ලට දෙනව මහ තිතුවක්කාර ගෑනියක් ..ඒ ගෑනි හින්ද අර අහිංසකය ගෙ ජීවිතේ සල්ලංන් වෙන්නෙ ..
  • කවදාවත් මෙි කතාව ටීව එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢