වෙනස්ම රසයකට කෙසෙල්මුව 🍽️🤤❤️Banana flower curry

3,656
0
Published 2024-06-17
වෙනස්ම විදියකට හදපු කෙසෙල්මුව ව්‍යන්ජනය ඔයාලත් හදලා බලන්න. නොකන අයත් කන්න පටන් ගන්නවා අනිවාර්‍යෙන්ම.

Banana flower - කෙසෙල්මුව
Starch - පිටි
salt - ලුණු
Turmeric powder - කහ කුඩු
Chili powder - මිරිස් කුඩු
Fried curry powder - බැදපු තුනපහ කුඩු
Garcinia (paste) - ගොරකා (පේස්ට්)
onions - ළුනු
green chillies - අමු මිරිස්
Curry leaves - කරපිංචා කොළ
Pandan leaves - රම්පේ
Fenugreek - උළුහාල්
cardamom - එනසාල්
cinnamon - කුරුඳුපොතු
Coconut milk - පොල් කිරි
Cooking oil - පිසින/පොල් තෙල්

"Let's try" by Nuwani - Food-making YouTube channel.

**********************************************
Video - Sony Xperia 1
Editing - Adobe PremierPro
Music - Youtube Audio Library - Headlands - National Sweetheart
**********************************************
#food #easyfood #cooking #deliciousfood #recipe #foodrecipe #foodie #howto #keselmuwa #bananaflower #banana #curry #srilankanfood #traditionalfood #srilankanfood #keselmuwamaluwa #keselmuwawyanjanaya #bananaflowercurry

All Comments (6)